breast bust
මේ ගැන වචනයෙන් කියනවට වඩා රූප වලින් කිව්වනම් හොඳයි කියල හිතුනා. සරළවම ඔබේ අඩුතැන් පුරවගන්න දැන් ලංකාවේ ඇඳුම් කඩවල් වලත් මේවා තියනවා. නමින් ගිහිල්ලා හොයනවනම් (උඩට අඳින ඒවට) “බ්‍රෙස්ට් බූස්ට්”, “පෑඩඩ් බ්‍රෙසියර්” සහ (යටට අඳින ඒවට) “බට් බූස්ට්”, “පැඩඩ් පෑන්ටි” කියල හොයා ගන්න. ඒවයේ අන්තර්ජාලයෙන් හොයාගත්ත ඡායාරූප කිහිපයක් මෙතන තියනවා. read more.....